සෑම මසකම ගෑස් මිල සංශෝධනය වන දිනය ප්‍රකාශයට

Share

ගෘහස්ථ ගෑස් මිල සඳහා සංශෝධිත මිල සූත්‍රයක් හඳුන්වාදීමට ගෙන ආ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවී ඇත.

ඒ අනුව එම මිල සූත්‍රය පදනම් කර ගනිමින් සෑම මසකම 05 වනදා ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය කිරීමට නියමිත බවයි අදාළ කැබිනට් තීරණයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

Read more

Local News