නීතිවිරෝධී ලෙස රැස්කර තිබූ ඩීසල් ලීටර් 19,000ක් සමග පුද්ගලයින් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
එම ඩීසල් තොගය හම්බන්තොට ධීවර වරාය ආසන්නයේදී පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සොයාගෙන ඇත.
එම ඩීසල් අම්පාර ප්‍රදේශයට ප්‍රවාහනය කිරීම සඳහා සූදානම් කර තිබූ එවා බව වාර්තා වෙයි.