මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ අවසන් රන්දෝලි පෙරහැර ඊයේ රාත්‍රීයේ වීදි සංචාරය කළා.
ඒ පස්වරු හයයි තිස් පහට යෙදුණු සුබ මොහොතින්.
අවසන් රන්දෝලි පෙරහැර නැරඹීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද එක්ව සිටියා.
Share

Read more