අනුරාධපුර නගරයේ පාවහන් අලෙවිසැලක ගින්නක්

Share

අනුරාධපුර නගරයේ පාවහන් අලෙවිසැලක ගින්නක් හටගෙන තිබෙනවා.

ගින්නෙන් අලෙවිසැලට දැඩි හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

අනුරාධපුර පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.

Read more

Local News