එංගලන්ත සංචාරයක නිරත වූ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 පහළ ක්‍රිකට් කණ්ඩායම අද උදෑසන යළි දිවයිනට ළගා වුණා.
මෙම සංචාරයේදී එංගලන්ත වයස අවුරුදු 19 පහළ කණ්ඩායම සමග පැවති ටෙස්ට් තරගාවලිය 1-0 ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය 3-0 ලෙස ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා.



