විදුලි බිලේ ගැටලු විසඳන්න ක්ෂණික ඇමතුම් අංකයක්

Share

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විදුලි පාරිභෝගිකයන්ගේ නව විදුලි ගාස්තු සම්බන්ධ ගැටලුවලට සහාය වීම සඳහා ක්ෂණික ඇමතුම් අංකයක් හඳුන්වා දී ඇත.

විදුලි පාරිභෝගිකයාට 0775687387 යන විශේෂිත ක්ෂණික ඇමතුම් අංකයෙන් මේ සඳහා සම්බන්ධවිය හැකියි.

Read more

Local News