හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ විශේෂ කාර්ය බලකායට ලද තොරතුරකට අනුව මීතොටමුල්ල පල්ලිය ඉදිරිපිට සිදුකල වැටලීමකදී.
අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් ලක්ෂ 10කට අධික බවයි වාර්තා වන්නේ.
Share

Read more