නීති විරෝධී වල්නාශක තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

Share

නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද වල්නාශක තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ සෙට්ටිකුලම විශේෂ කාර් ය බලකා නිලධාරීන්ට ලද තොරතුරක් මතයි.

සිද්ධිය සම්භන්ධයෙන් වැඩිදුර විමර්ශන මැදවච්චිය පොලිසිය මෙහෙයවනු ලබයි.

Read more

Local News