සංචාරක සහ උසස් අධ්‍යාපන ක්ෂේත්‍ර පිළිබඳ ශ්‍රී ලංකාව සහ නේපාලය අතර එකඟතාවයක්

Share

ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ සංවර්ධනයට සහ විශ්වවිද්‍යාල අධ්‍යාපන අවස්ථා ලබාදීම පිළිබඳව නේපාලය සහ ශ්‍රී ලංකාව අතර එකඟතාවයකට පැමිණීම වෙනුවෙන් වන මූලික සාකච්ඡාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති මෙම හමුව නේපාල තානාපති භාෂුදෙව් මිශ්‍රා එක්ව සිටියා.

විශ්වවිද්‍යාල අධ්‍යාපනය සහ සංචාරක අවස්ථාවන් සඳහා සම්බන්ධ වීමට දෙරටෙහිම තරුණ තරුණියන්ට අවස්ථාවන් ලබාදෙමින් තරුණ හුවමාරු වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමේ එකඟතාවයට පැමිණීම මෙම සාකච්ඡාවේදී සිදුවුණා. මේ වෙනුවෙන් වන ඉදිරි කටයුතු, මෙරට විදේශ කටයුතු අමාත්‍යංශය සහ නේපාල රජය අතර සිදුකිරීමට නියමිතයි.

Read more

Local News