ආණ්ඩුවේ ඇතැම් ක්රියාකලාපයන් ආණ්ඩුව කෙරෙහි ජනතා විශ්වාසය බිඳවැටීමට හේතු වී ඇති බව ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ පවසයි.
ඔහු පෙන්වාදෙන්නේ, රටේ උග්ර වෙමින් පවතින අර්බුදය ආණ්ඩුව ගනු ලබන තීන්දුවලින් විසඳා ගැනීමට නොහැකි බවය.
Share

Read more