දුම්රිය මෝටර් රථ අනතුරක් – රියදුරු ජීවිතක්ෂයට

Share

මෝටර් රථයක් දුම්රියේ ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

යාගොඩ දුම්රිය ස්ථානය ආසන්නයේදී අදාළ අනතුර සිදුව ඇති අතර වැගන් ආර් වර්ගයේ මෝටර් රථයක් මෙලෙස දුම්රියේ ගැටී ඇති බවයි වාර්තා වන්නේ.

දුම්රියේ ගැටුණු මෝටර් රථය දුම්රිය සමඟ ඇදී ගොස් යාගොඩ දුම්රිය වේදිකාවක සිරවී නතර ඇති අතර රථයේ රියදුරා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

Read more

Local News