අමෙරිකාවෙන් අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය උපකරණ තොගයක්

Share

මේ වන විට රට තුළ දැඩි ඖෂධ හිඟයක්ද පවතිනවා. ඊයේ දින සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය ප්‍රකාශ කළේ අත්‍යවශ්‍ය ඖෂධ අනූ එකක් ශ්‍රී ලංකාවේ හිඟ බවයි. ශ්‍රී ලංකාවට ලබාදෙන ඖෂධ ආධාර වශයෙන් ඇමරිකාව විසින් ඩොලර් හත්ලක්ෂ හැත්තෑ තුන්දහසක් පමණ වටිනා ඖෂධ සහ වෛද්‍ය උපකරණ ලබා දෙන්න කටයුතු කර තිබෙනවා.

ඇමරිකාවේ වොෂින්ටන් නුවර පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කරන්නේ ශ්‍රී ලංකාවට මේ මොහොතේ අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය උපකරණ රැසක් මීට අඩංගු බවයි.

Read more

Local News