දකුණු ආසියා කාන්තා පැසිපන්දු ශූරතාව ශ්‍රී ලංකාවට

Share

මාලදිවයිනේ පැවති දකුණු ආසියා කාන්තා පැසිපන්දු තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකාව සමත්වී ඇත.

සත්කාරක මාලදිවයින සමග පැවැති තීරණාත්මක තරගය ලකුණු 72ට 59ක් ලෙස පෙරමුණ ගත් ශ්‍රී ලංකාව මෙම ජයග්‍රහණය වාර්තා කර ඇති බවයි සඳහන් වන්නේ.

Read more

Local News