20යි 20 ලෝක කුසලානයේ ලංකාව සහභාගී වන පළමු පුහුණු තරගය අද

Share

ලෝක කුසලාන 20යි 20 ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකාව සහභාගීවන පළමු පුහුණු තරගය අද (11) පැවැත්වේ.

සිම්බාම්බේ කණ්ඩායම සමග එම තරගය පැවැත්වෙන අතර ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන දෙවන පුහුණු තරගය ලබන 13 වැනිදා අයර්ලන්තය සමග පැවැත්වීමට නියමිතයි.

Read more

Local News