එක්සත් ජාතීන්ගේ 72 වැනි සමුළුවට සහභාගිවීම සදහා ඇමරිකාවට ගොස් සිටින රාජ්‍ය නායකයින් වෙනුවෙන් ඇමරිකාව විසින් සාම්ප්‍රදායිකව පවත්වන පිළිගැනීමේ උත්සවයට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා ජයන්ති සිරිසේන මහත්මිය පසුගිය 19දා එක්වුහ.
Share
Read more




