යුපුන් අබේකෝන් දිවයිනට

Share

2022 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී මීටර් 100 ධාවන ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනාගත් යුපුන් අබේකෝන් අද (18) අලුයම මෙරටට පැමිණියා.

එහිදී ඔහුව උණුසුම් ලෙස පිළිගැනීම සඳහා මලල ක්‍රීඩා බලධාරීන් සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් එක්ව සිටියා.

Read more

Local News