ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 16ක ජයක්

Share

නෙදර්ලන්තය පරදවා ලකුණු 16ක ජයක් ලැබූ ශ්‍රී ලංකා කණ්ඩායම 20/20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 දෙනා අතරට එක්වීමට සමත්විය.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 162ක් රැස්කළ අතර පිළිතුර ලෙස නෙදර්ලන්ත කණ්ඩායමට ලබාගත හැකිවූයේ ලකුණු 146 පමණි.

Read more

Local News