ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර තරඟය අද October 25, 2022 මෙවර T20 ලෝක කුසලානයේ සුපිරි 12 දෙනාගේ වටයේ A කාණ්ඩයේ ශ්‍රී ලංකාව සහභාගී වන තවත් තරඟයක් අද (25) පැවැත්වෙනවා. ඒ අනුව ඔස්ට්‍රේලියා කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන මෙම තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 4.30 ට ආරම්භ වීමට නියමිතයි.