ත්‍රිරෝද රථ ඉන්ධන කෝටාව ඉහළට October 25, 2022 ත්‍රිරෝද රථ සඳහා ඉන්ධන කෝටාව ඉහළ දැමීමට ජනාධිපතිවරයා අවසර ලබා දී තිබේ. ඒ අනුව අදාළ ත්‍රිරෝද රථ ලියාපදිංචිය පළමුවනදා සිට ආරම්භ කෙරෙන අතර එය එළඹෙන 06 වනදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය.