ඔස්ට්‍රේලියාව ට ලකුණු 158ක ඉලක්කයක්

T20 ලෝක කුසලානයේ සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර තරඟය මේ වන විට පැවැත්වෙනවා.

තරඟයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දුවාර 20 තුළ කඩුලු 6 ක් දැවී ලකුණු 157 ක් ලබා ගැනීමට සමත් වුණා.

Previous articleකාසියේ වාසිය ඔස්ට්‍රේලියාවට
Next articleඔස්ට්‍රේලියාවට කඩුලු 7 ක ජයක්