එංගලන්තයට ලකුණු 158ක ඉලක්කයක් October 26, 2022 20 යි 20 ලෝක කුසලාන තරගාවලියේ එංගලන්තය කණ්ඩායම සහ අයර්ලන්තය කණ්ඩායම අතර පැවැත්වෙන තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් අයර්ලන්තය කණ්ඩායම පන්දුවාර 19යි පන්දු දෙකකදී සියලුදෙනා දැවී ලකුණු 157ක් ලබාගත්තේය.