අයර්ලන්තයට ලකුණු 05 ක ජයක්

එංගලන්තය

T20 ලෝක කුසලානයේ සුපිරි 12 දෙනාගේ වටයේ එංගලන්ත කණ්ඩායම හා අයර්ලන්ත කණ්ඩායම අතර තරඟයෙන් ඩක්වර්ත් ලූවිස් න්‍යායට අනුව ලකුණු 5 ක ජයක් වාර්තා කිරීමට අයර්ලන්ත කණ්ඩායම සමත් වුණා.

Previous articleද්විත්ව පුරවැසිභාවය විසඳාගත යුත්තේ අධිකරණ ක්‍රියාදාමයෙන් – කැබිනට් ප්‍රකාශක
Next articleවිදෙස් ගතවන මව්වරුන් සම්බන්ධයෙන් විශේෂ නීතියක්