Sunday, March 3, 2024.

ලක්ෂ 3කට අධික මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

Share

ලක්ෂ 3ක් පමණ වටිනා ඈශ් මත්ද්‍රව්‍ය ලග තබාගෙන සිටි පුද්ගලයෙකු පසුගියදා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ පොලිස් විශේෂ කාර්ය බලකා බුද්ධි කොට්ඨාශයේ නිලධාරීන් සිදුකල විමර්ශනයකදී.

Read more

Local News