ලක්ෂ 3කට අධික මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට October 26, 2022 ලක්ෂ 3ක් පමණ වටිනා ඈශ් මත්ද්‍රව්‍ය ලග තබාගෙන සිටි පුද්ගලයෙකු පසුගියදා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පොලිස් විශේෂ කාර්ය බලකා බුද්ධි කොට්ඨාශයේ නිලධාරීන් සිදුකල විමර්ශනයකදී.