බංග්ලාදේශයට ලකුණු 206 ක ඉලක්කයක්

Share

T20 ලෝක කුසලානයේ සුපිරි 12 දෙනාගේ වටයේ දකුණු අප්‍රිකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර තරඟය මේ වන විට පැවැත්වෙන අතර තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකා කණ්ඩායම කඩුලු 5 ක් දැවී ලකුණු 205 ක් ලබා ගැනීමට සමත් වුණා.

Read more

Local News