වෘත්තීය සමිති දැවැන්ත විරෝධතාවක් අද

වෘත්තීය සමිති

ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය නියෝජනය කරන වෘත්තීය සමිති අද දැවැන්ත විරෝධතාවක් සංවිධානය කර තිබෙනවා.

ඒ ආණ්ඩුවේ ක්‍රියාකලාපයට.

අද සවස 03.00 ට කොළඹ හයිඩ් පාර්ක් පිටියේදී මෙම විරෝධතාව පැවැත්වීමට නියමිතව ඇත්තේ.

ජල, විදුලි, වරාය, ඛනිජ තෙල්, අධ්‍යාපන, සෞඛ්‍ය, වතු, ප්‍රවාහන ආදී සියලු ක්ෂේත්‍ර නියෝජනය කරමින් වෘත්තීය සමිති මෙම විරෝධතාවයට එක්වනු ඇති.

Previous articleයූරියා පොහොර නෞකාවක් දිවයිනට
Next articleචීනයෙන් ඖෂධ තොගයක්