ඉන්දියාවට ලකුණු 56ක ජයක් October 27, 2022 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නෙදර්ලන්තයට එරෙහිව අද (27) පැවති තරගය ලකුණු 56කින් ජයගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්විය.