කටුනායකදී රන්ජන් ආපසු හරවා එවයි

ඊයේ දින විදෙස්ගත වීම සඳහා කටුනායක ගුවන්තොටුපල වෙත පැමිණි රංජන් රාමනායක ආපසු හරවා යවා තිබෙනවා.

ඇමරිකාවේ පැවැත්වෙන ප්‍රසංගයකට සහභාගී වීම සඳහායි ඔහු මෙසේ විදෙස් ගත වීමට සූදානම් වී ඇත්තේ.

රන්ජන් රාමනායකට එරෙහිව විභාග වන නඩු දෙකකට අදාළව පැනවූ ගුවන් ගමන් තහනමක් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය තුළ ඇතුළත්ව ඇති බවයි වාර්තා වන්නේ.

Previous articleනොරොච්චෝලේ ජාතික පද්ධතියට එක් කිරීම කල් යයි
Next articleඛණිජ තෙල් විශේෂ විධි විධාන සංශෝධන පනත බලාත්මකයි