පන්දුවාර 19 ක් අවසානයේ නවසීලන්ත ලකුණු පුවරුව මෙන්න October 29, 2022 T20 ලෝක කුසලානයේ සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර තරඟය මේ වන විට පැවැත්වෙනවා. තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදෙන නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 19 ක් අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 163 ක් ලබා සිටිනවා.