කාසියේ වාසිය සිම්බාබ්වේ කණ්ඩායමට November 2, 2022 පන්දුවාර 20/20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවන කාණ්ඩයේ නෙදර්ලන්තය සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර කාසියේ වාසියේ දිනාගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් විය. පළමුවෙන් පන්දුවට පහරදීමට ඔවුන් තීරණය කර ඇත.