නෙදර්ලන්තය ට ලකුණු 118ක ඉලක්කයක්

Share

ලෝක කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ දෙවන කාණ්ඩය යටතේ සිම්බාබ්වේ සහ නෙදර්ලන්ත කණ්ඩායම් අතර තරගය මේ වන විට පැවැත්වෙයි.

ඇඩිලේඩ් හිදී පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 2ක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 117ක් රැස්කළේය.

Read more

Local News