දිස්ත්‍රික්ක කිහිපයකට නාය යෑමේ රතු නිවේදන November 2, 2022 පසුගිය දින කිහිපය පුරා පැවති අධික වර්ෂාපතනය සමඟ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නාය යෑමේ අවධානම් රතු නිවේදන නිකුත් කර තිබෙනවා. දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වය ඉදිරියටත් අපේක්ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ.