අනවසරයෙන් මැණික් ගැරීමේ යෙදී සිටි 09 දෙනෙක් අත් අඩංගුවට

Share

රක්ෂිතයක් තුළ අනවසරයෙන් මැණික් ගැරීමේ යෙදී සිටි පුද්ගලයින් නම දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත් අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ පට්ටිපොළ ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී.

Read more

Local News