කාසියේ වාසිය අයර්ලන්ත කණ්ඩායමට

Share

මෙවර පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලානයේ සුපිරි 12 දෙනාගේ වටයේ අයර්ලන්ත කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර තරඟය අද (04) පැවැත්වීමට නියමිතයි.

ඒ අනුව තරඟයේ කාසියේ වාසිය දිනා ගැනීමට අයර්ලන්ත කණ්ඩායම සමත් වූ අතර ඔවුන් පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.

Read more

Local News