අයර්ලන්තයට ලකුණු 186 ක ඉලක්කයක්

Share

මෙවර පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලානයේ සුපිරි 12 දෙනාගේ වටයේ අයර්ලන්ත කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර තරඟය මේ වන විට පැවැත්වෙනවා.

තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම සිය පන්දුවාර 20 තුළ කඩුලු 6 දැවී ලකුණු 185 ක් ලබා ගත්තා.

ඒ අනුව අයර්ලන්ත කණ්ඩායමට හිමිවී ඇති ඉලක්කය ලකුණු 186 ක්.

Read more

Local News