නවසීලන්තයට ලකුණු 35ක ජයක්

විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12දෙනාගේ තරග වටයේ නවසීලන්තය සහ අයර්ලන්තය අතර අද (04) පැවැති තරගය ලකුණු 35කින් ජය ගැනීමට නවසීලන්තය සමත් විය.