පන්දුවාර 15 ක් අවසානයේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව මෙන්න

T20 ලෝක කුසලානයේ සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර තරඟය මේ වන විට පැවැත්වෙනවා.

තරඟයේ පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 15 ක් අවසානයේ කඩුළු 04ක් දැවී ලකුණු 119 ක් ලබා සිටිනවා.

Previous articleපන්දුවාර 10 ක් අවසානයේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව මෙන්න
Next articleඑංගලන්තයට ලකුණු 142ක ඉලක්කයක්