Home ක්‍රීඩා පුවත් එංගලන්තයට ලකුණු 142ක ඉලක්කයක්

එංගලන්තයට ලකුණු 142ක ඉලක්කයක්

0
එංගලන්තයට ලකුණු 142ක ඉලක්කයක්

විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරගය සිඩ්නි ක්‍රීඩාංගණයේදී අද (05) පැවැත්වෙයි.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 08ක් දැවී ලකුණු 141ක් රැස් කළේය.

ඒ අනුව තරගය ජයගැනීම සඳහා එංගලන්තයට හිමිවී ඇති ඉලක්කය ලකුණු 142කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here