විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

Share

සාමාන්‍ය තොරතුරු තාක්ෂණ (GIT) විභාගය සඳහා පාසල් හා පෞද්ගලික අයදුම්කරුවන් ට අයදුම්පත් කැඳවීමේ කාලය දීර්ඝ කර ඇත.

ඒ අනුව නොවැම්බර් මස 25 වන දා දක්වා එම කාලය දීර්ඝ කළ බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

Read more

Local News