පරිගණක පද්ධතියේ දෝෂය කටුනායකටත්

Share

කටුනායක ගුවන්තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු පැමිණීමේ සහ පිටත්වීමේ පර්යන්තවල ස්ථාපිත පරිගණක පද්ධතිය අද (09) උදෑසන හදිසියේ බිඳ වැටී තිබේ.

මේ සමගම ගුවන්තොටුපොළ තුළ ගුවන් මගී තදබදයක් ඇති වී ඇති අතර, එය පාලනය කිරීම සඳහා එම දෙපාර්තමේන්තු නිලධාරීන් සිය රාජකාරී ස්වයංක්‍රීය ක්‍රමයෙන් බැහැරව සිදුකිරීමට පියවර ගෙන ඇත.

Read more

Local News