භාණ්ඩ ප්‍රවාහන දුම්රියක ගැටී කාන්තාවක් මරුට

Share

නුවර සිට බදුල්ල දක්වා ගමන් ගත් භාණ්ඩ ප්‍රවාහන දුම්රියක ගැටී කාන්තාවක් මිය ගොස් තිබෙනවා.

ඒ ඇල්ලතොට දුම්රිය හරස් මාර්ගය ආසන්නයේදී.

Read more

Local News