ප්‍රමාද විශ්‍රාම වැටුප් කොටස් දෙකක් යටතේ ගෙවීමට සැලසුම්

විශ්‍රාම පාරිතෝෂිකය ගෙවීමේදී පසුගිය කාලයේ සිදුවූ ප්‍රමාදය නිවැරදි කිරීමට වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා.

මේ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක්ද ඉදිරිපත් කර ඇති බවත් භාණ්ඩාගාර අනුමැතිය ලබාගැනීමෙන් පසුව කොටස් දෙකක් වශයෙන් මෙම ගෙවීම් සිදුකිරීම සඳහා කටයුතු සලසන බවයි අග්‍රමාත්‍යවරයා සඳහන් කරන්නේ.

Previous articleකරාපිටිය රෝහලේ ගින්න පාලනය කරයි
Next articleදරුවන්ගේ පෝෂණ ගැටලු ගැන සොයා බලන්න – සජිත් සුසිල්ගෙන් ඉල්ලයි