මර්දනයට එරෙහිව විරෝධතාවක්

Share

රාජ්‍ය මර්දනයට එරෙහිව ඊයේ විරෝධතාවක් සංවිධානය කර තිබුණා.

ඒ ලිබර්ටි වටරවුම අසලදී.

කෙසේ වෙතත් අදාල විරෝධතාවයට පොලීසියේ බාධා එල්ල වුණා.

මේ අතර වසන්ත මුදලිගේ හා සිරිධම්ම හිමියන් රඳවා තබාගෙන එළඹෙන 18 වනදාට දින 90ක් ගතවනවා.

Read more

Local News