අතිපූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් අටමස්ථානයේ වැඩ අරඹයි

Share

අභිනව අටමස්ථානාධිපති ලෙස අතිපූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් සම්ප්‍රධානුකූල ලෙස ධූරයේ කටයුතු අද ආරම්භ කළා.

උන්වහන්සේ 11 වන අටමස්ථානාධිපති හිමියන් ලෙසයි එම ධුරයේ කටයුතු ආරම්භ කළේ.

කිසිදු දේශපාලඥයෙකුට අද පැවති උත්සවය සඳහා නිල ආරාධනා සිදුකර තිබුනේ නැහැ.එමෙන්ම වැඩසටහන එක අනුශාසනාවකට සීමා වූ අතර අභිනව අටමස්ථානාධිපති හිමියන් එම දේශනය සිදුකිරීම විශේෂිතයි.

Read more

Local News