වසර 18ක් පැරිස් ගුවන්තොටුපොළක ජීවත් වු ඉරාන ජාතිකයෙකු ජීවිතක්ෂයට

Share

වසර 18ක් පුරා පැරිස් ගුවන් තොටුපොළේ ජිවත් වුණු පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා.

මෙහ්රාන් කාරිමි නසේරා නම් ඔහු මිය යන විට 76 වන වියේ පසු වුණා.

Read more

Local News