හිරුණිකා ඇතුළු පිරිස අධිකරණයට November 15, 2022 පොලීසියේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු පුද්ගලයින් 15 දෙනෙකු අද (15) අධිකරණයට රැගෙන විත් ඇත.