පැතුම් බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලියට අත්සන් තබයි November 15, 2022 ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක එළඹෙන බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් 2023 තරඟාවලියේදී Rangpur Riders කණ්ඩායමට ක්‍රීඩා කිරීමට අත්සන් තබා තිබෙනවා. බංග්ලාදේශ ප්‍රිමියර් ලීගය 2023 ජනවාරි මාසයේදී පැවැත්වීමට නියමිතයි.