වාහනවල ව්‍යාජ අංක තහඩු සකස් කළ ස්ථානයක් වටලයි

Share

මෝටර් රථ දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරනු ලබන වාහන වල අංක තහඩුවලට සමාන ව්‍යාජ අංක තහඩු සකස් කළ ස්ථානයක් වටලා තිබෙනවා.

ඒ මීගමුව ප්‍රදේශයේදී. මෙහිදී එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසනවා. සැකකරු සන්තකයේ තිබී ව්‍යාජ උපකරණ රැසක් පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

Read more

Local News