විදේශයන්හි රැකියා කරන්නන්ගේ ගැටළු විසඳීමට විශේෂ කණ්ඩායමක්

Share

ඕමානය ඇතුළු විදේශයන්හි රැකියා කරන ශ්‍රී ලාංකිකයන්ගේ ගැටළු ජාතික ප්‍රශ්නයක් ලෙස සලකා එම පැමිණිලිවලට විසඳුම් ලබාදීමට විශේෂ කණ්ඩායමක් යොමු කර ඇති බව, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තුවේදී අද (19) ප්‍රකාශ කළේය.

Read more

Local News