ඉන්ධන මිල සංශෝධනය මසකට වරක් සිදුකිරීමට අපේක්ෂා කරන බවත් ඒ පිළිබඳ වන යෝජනාව සඳුදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අද (19) අනාවරණ කළේය.
Share

Read more