අයවැය විවාදය ඇරඹේ

Share

2023 වර්ෂයට අදාළ විසර්ජන පනත් කෙටුම්පත හෙවත් අයවැය ලේඛනය දෙවනවර කියවීමේ විවාදය මේ වනවිට ආරම්භ වී තිබේ.

අද (21) පෙරවරු 9.30ට පාර්ලිමේන්තු සභාවාරය කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණි.

ජනාධිපතිවරයා විසින් පසුගිය 14 වැනිදා අයවැය ඉදිරිපත් කළේය.

ඒ අනූව අයවැය දෙවනවර කියවීමේ ඡන්ද විමසීම හෙට (22) පැවැත්වීමට නියමිතය.

අනතුරුව කාරක සභා අවස්ථා විවාදය නොවැම්බර් 23 වනදා සිට දෙසැම්බර් 08 වනදා දක්වා පැවැත්වෙන අතර ඡන්ද විමසීම සිදුකෙරෙන්නේ දෙසැම්බර් 08 වනදා පස්වරුවේය.

Read more

Local News